

වැව් බැදි රාජ්යයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාපයට අයත් අප පාසල සුන්දර යකල්ල ග්‍රාමයේ පිහිටා ඇත. වර්තමාන අභියෝගාත්මක තාක්ෂණික ලොවට සාර්තකව මුහුණ දිය හැකි යහ ගුණයෙන් පිරි විශිෂ්ටයන් දැයට දායාද කිරීම උදෙසා දරණ ප්‍රයත්නයේ ඉතාමත් සාරථක ඵල මේ මොහොතේත් නෙලා ගනිමින් සිටින අප පාසල අධ්‍යාපන, ක්‍රිඩා, සෞන්දාර්ය යන සියලු අංශ තුලින් ප්‍රදේශයේ දීප්තිමත් පාසලක් බවට පත් වී ඇත.
ඩබ්.යූ. මහින්ද කරුණාසේන මයා
විදුහල්පති
යකල්ල මහා විද්‍යාලය.
© 2026 අ/යකල්ල මහා විද්‍යාලය - ගලෙන්බිඳුණුවැව. All rights reserved. Design with by Webcomms Global | Help Desk