උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කෙය් ගෙලන්බිදුණුවැව කලාපෙය් ගෙලන්බිදුණුවැව ෙකාට්ඨාසෙය් පිහිටා ඇති යකල්ල මහා විද්‍යාලය ගෙලන්බිදුණුවැව කැකිරාව මාර්ගෙය් ගලෙන්බිදුණුවැවේ සිට 06 km දුරින් පිහිටා ඇත. 1938.10.01 දින මෙම පාසල දල වශෙයන් ආරම්භ වූ බව අනුමාන කෙරේ. ඒදා සිට වර්තමානය වන තෙක් විදුහල්පතිවරුන් 30 ක් යටෙත් සංවර්ධනය වෙමින් අදවන විට 1C පාසලක් ලෙස වර්ධනව වී ඇත. මීටපෙර මෙම පාසල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පැවතුනද 2015 සිට 6-13 පාසලක් බවට පත් විය. සිසුන් 15 දෙනකුගෙන් පමණ ආරම්භ වූ මෙම පාසල වර්තමානය වන විට සිසුන් 700ක් පමණ දක්වා වර්ධනය වී ඇත. ග්‍රාමෙස්වා තුලාන 19කින් පමණ සිසුන් මෙම පාසලට පැමිණෙන අතර මෙහි පෝෂිත ප්‍රෙද්ශය හුරුළුවැව ආශිතව විසිරී ඇත. අ.පො.ස.(සා.පෙළ ), (උ.පෙළ), ක්‍රීඩා සෞන්දර්ය විෂයයන් අතින් දීප්තිමත් පාසලක් වන අ/යකල්ල මහා විද්‍යාලය ගෙලන්බිදුණුවැව කලාපය තුළ ප්‍රිය ජනක පාසලකි.
යහගුණයෙන් විශිෂ්ටත්වයට
බිහිවෙමින් පවතින බිහි වෙමින් පවතින ලෝකයට උචිත පරිදි හැඩගැසිය හැ කි එළඹෙන ජීවිත අභියෝග ජය ගැ නීමට සමත් අත්‍යවශ්‍ය නිපුණතා පූර්ණ, ගුණාත්මක බවින් පිරිපුන් පුද්ගල සමූහයක් සමාජ ප්‍රවාහයට වාර්ෂිකව එක් කිරීම අපගේ උදාර මෙහෙවරයි.