1938 වර්ෂයේ ප්‍රදේශයේ පාසලක් නොමැති අවධියක දානපතියන් කිහිප දෙනකුගේ අනුග්‍රහය ඇතිව පොල් අතු මඩුවක සිසුන් කිහිපදෙනකුගෙන් ආරම්භ කරන ලද පාසල රාජ්‍ය අනුග්‍රහය ලැබිමත‍් සමග එක් ස්ථාවර ගොඩනැගිල්ලක් සහිතව ආරම්භ විය.
එකල පාසලේ මුල් ම විදුහල්පතිවරයා වශයෙන් එච්. එම්. කරෝලිස් මහතා පත් විය. එකල පාසලේ සිසුන් ගණන 10 කි. ගුරුවරුන් ගණන 2 කි. පසුව කොස්සිංහල විතාන ජුලියන් මහතා ද, ඩේවිඩ් අබේගුණවර්ධන මහතා ආදී වශයෙන් විදුහල්පතිවරුන් අපගේ පාසල නිර්මාණය කිරීමට උනන්දුවෙන් කටයුතු කලහ.
|
ආරම්භ කළ වර්ෂය |
1938 ඔක්තෝම්බර් 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
20 |
|
මුල් ගුරුතුමාගේ නම |
|
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
යකල්ල මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
යකල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |





