

යහගුණයෙන් විශිෂ්ටත්වයට දැක්ම පෙරදැරි කරගෙන ගුණ නැන බවින් පරිපූර්ණ දරැවන් පිරිසක් සමාජයට දායාද කරමින් උතුරු මැද පලාතේ ගලෙන්බිදුණුවැව කලාපයේ දීප්තිමත් පාසලකි අ/යකල්ල මහා විද්‍යාලය,
කලාප පලාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහන රාශියකට උරුමකන් කියන අප පාසල තුලින් බිහි වු ආදි සිසුන දෙස් විදෙස් රටවල ඉහල තනතුරු දරමින් අප පාසලට ගෙන ඒන්නේ ඉමහත් කීර්තියකි.
කේ.එම්.දයාරත්න විජේසිංහ
නියෝජ්‍ය විදුහල්පති
යකල්ල මහා විද්‍යාලය.
© 2026 අ/යකල්ල මහා විද්‍යාලය - ගලෙන්බිඳුණුවැව. All rights reserved. Design with by Webcomms Global | Help Desk